අද දින යාපනය හා කිලිනොච්චිය දිස්ත්රික් පාසල් සියල්ල වසා දැමේ.

යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්රික්ක දෙකෙහි සියලුම පාසල් අද දිනයේ (07) වසා දැමීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පැවසීය.
