නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(31) මහනුවරදී එළිදැක්විණි.
මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය.
ඊට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සමඟ විශාල පිරිසක් එක්ව සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ සජිත් සමාජ විප්ලවය“ ලෙස නම් කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශය download කරගන්න මෙතැනින්….
https://drive.google.com/file/d/1gukqTGqAus-UOsW3RzXGP3wMfMMpDy2e/view?usp=sharing