Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

මානව හිමිකම් උල්ලංගනය කිරිම් පිළිබදව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීයාත්මක වීමට ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති දේශිය යාතන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොමිසමේ 43 වන සැසිය ඊයේ (27) දිනයේ අමතමින්.

මිානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබදව සම්මත කරගත් 30 /1 ,34 /1 ,40 /1 යන යෝජනාවල සම අනුග්‍රාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ ඊයේ සැසිය අමතමින් නිල වශයෙන් ප්‍රකාශ කළ අතර කවුන්සිලය යොජනා කර ඇති මානව හිමිකම් හා වගවීම පිළිබද කරුණු විමර්ශනය සඳහා දේශිය ක්‍රියාවලියක් යෝජනා කරන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මෙම ස්ථාවරය පිළිබද වාචිකව අදහස් දක්වු මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දෙමල හා මුස්ලිම් සුලු ජාතින් පිළිබද සිදුකෙරන අපහාස්තමක ප්‍රකාශ හමුවේ ඔවුන් අසීරුතාවට පත්කර ඇති බව පෙනී යන බවයි. එසේම මෑත කාලිනව ප්‍රවනතාවක් ලෙස සිවිල් පරිපාලන කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශය සහ විශ්‍රාමික හමුදා නිලදාරීන් යෙදවීමද කණගාටුවට කරුණක් බව ඇය ප්‍රකාශ කළා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *