යාපනය කොළඹ රාත්‍රි දුම්රියේ ගැටී කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ(19) රාත්‍රි කාලයේදී අදාළ තරුණයින් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ වැතිර සිට ඉවත්වීමට උත්සාහ කරන අවස්ථාවේ දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් මුලතිව්,මුරුකන්ඩි හා වැල්වැටිතුරේ ප්‍රදේශවල 18 හා 28 හැවිරිදි වයස්වල පසුවන තරුණයන් දෙදෙනකු එසේ මියගොස් ඇත.
(උපුටා ගැනීම – අද දෙරණ / Image – styleinsrilanka.com)