රවී, අර්ජුන්, ඇලෝසියස් හා පළිසේන ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් දෙයි

හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු පිරිස අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *