මෙරට 17 වැනි කොවිඩ් ආසාධිත මරණය වාර්තා වේ

මෙරට සිදුවූ 17 වන කොවිඩ් මරණය අද වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අයි ඩී එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ජා ඇල ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි