මෙරට 17 වැනි කොවිඩ් ආසාධිත මරණය වාර්තා වේ

Share this Article

මෙරට සිදුවූ 17 වන කොවිඩ් මරණය අද වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජා ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි


Share this Article

Leave a Reply

Your email address will not be published.