මෙමස හත්වැනි දින දක්වා සියලුම පාසල් වසා තැබේ

එළඹෙන මැයි මස 07 වන දින දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ. නැවත පාසල් ඇරඹෙන දිනය එදින හෝ පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටී.