අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
උවිඳු විජේවීර මහතා රුසියාවේ සිට අද පෙරවරු 9.05 මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම සාකච්ඡාව ආරම්භ වනු ඇති බවටත්, මහ මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවටත් වාර්තා පලවේ.
උවිදු විජේවීර මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණින් කොළඹ දිස්ත්රික්කයට හෝ ගම්පහ දිස්ත්රික්කයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවද දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.
We can keep good hopes about him for the future. I suppose he will be a good leader for our country Good luck UVINDU