Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත

මඩකලපුව, කල්කුඩා පොලිස් වසමට අයත් කිරාන් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ සැමරුමක් පැවැත්වූ පිරිසක් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6ක් එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එරාවුර් සහ කල්කුඩා පොලීසියේ නිලධාරීන් විසිනි .

අත්අඩංගුවට ගත් පිරිසේ ප්‍රධානියා රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන 38 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

එම පිරිස විසින් එල්.ටී.ටී.ඊ සැමරුම පැවැත්වීමෙන් අනතුරුව මුහුදට ගොස් මල් පූජාවක් ද සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *