පොරොන්දු කඩ කිරීම නිසා අසාද් සාලිගෙන් සජිත්ට එන්තරවාසියක්

Share this Article

පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් තම පක්ෂයට ලබාදුන් පොරොන්දු කඩ කිරීමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව එන්තරවාසියක් යොමු කිරීමට ජාතික සමගි පෙරමුණේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ (27) නාවල පක්ෂ කාර්යාලයේදී පැවති ජාතික සමගි පෙරමුණේ විධායක කමිටු රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මේ බව පවසා සිටියා.


Share this Article

Leave a Reply

Your email address will not be published.