නිරෝධායන රීති කැඩු 340ක් අත්අඩංගුවට ගෙන ඇත

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි
