ඒ සදහා දුරකතන අංක කිහිපයක් ද හදුන්වාදී ඇත.
කොළඹ 01 ජනතාවට 070 1 90 27 40 යන අංකයෙන් ද,
කොළඹ 04 ප්රදේශයේ ජනතාවට 070 1 90 27 41 සහ කොළඹ 07 ප්රදේශයේ ජනතාවට 070 1 90 27 42 අංකය ඇමතීමෙන් ද ඖෂධ ඇනවුම් කළ හැකිය.
ගම්පහ ප්රදේශයේ ජනතාව 070 1 90 27 73 දුරකතනය අංකයට ඇමතිය යුතුය.
ඊමහනුවර ප්රදේශයේ ජනතාවට 070 1 90 27 37 අංකයෙන් ද,
පේරාදෙණිය ප්රදේශයේ ජනතාව 070 1 90 27 39 අංකයට ද,
කුරුණෑගල ප්රදේශයේ ජනතාව 070 1 71 83 18 අංකය ද අමතා ඖෂධ ඇණවුම් කළ හැකි බවයි රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ.

