ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

එම සංගමය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අදාල පැමිණිල්ල ලඛිතව ඉදිරිපත් කරන බවද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *