සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇත.
ඒ අනුව මෙරට දී සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළගොස් ඇත.

© 2019-2020 LKReports.com