Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේසවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමයවන අලි සම්පත සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත මෙහෙයුම පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයිපොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේආසියා-පැසිෆික් විකාශන සංගමයේ නව උප සභාපතිවරයා ලෙස කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා තේරී පත්වෙයිහිටපු කැබිනට් ඇමැතිවරුන් 16ක් ඇතුළු දේශපාලනඥයින් 60කගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් දැවැන්ත විමර්ශනයක්ලංකාවේ දවසකට 20ක් කුඩුවලට ඇබ්බැහි වෙනවා; පාසල් පද්ධතියත් අනතුරේ!”: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්
ප්‍රවෘත්ති

ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා

ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා

රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අය සමගි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බව කී තුෂාර ඉඳුනිල් මහතා ඔවුන්  හිතන්නේ අප සිතන විදියට නොවේ යැයි කීය.

ඔවුන් දෙදෙනා දැන් බටයක් ඇතුළේ හිරවී ඒ පැත්තට යනවාද?මේ පැත්තට යනවාද?කියා හිතා ගන්නට බැරුව සිටින බවද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *