ජනාධිපති

ජනපති ලබන බදාදා ජාතිය අමතයි

Share this Article

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.