Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කොරෝනා මැඳ වුවද එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරේ

කොරෝනා මැඳ වුවද එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේ ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි.

ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර දැඩි කතාබහකට ලක්වුණි.

ඒ, ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, සාර්ථකව පැවැත්වූ තරගාවලියක් විම හේතුවෙනි.

එහිදී කණ්ඩායම් 05 ක් තරග වැදුනු අතර සියලු තරග හම්බන්තොටදී පැවැත්වුණි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේදී ආරම්භ වූ IPL ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කිරීමට සංවිධායකයින්ට ඉකුත් දා සිදුවූයේ ක්‍රීඩකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *