කටුනායක අධිවේගයේ බසයක් පෙරළෙයි (PHOTOS)

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ඉදිරිපස ටයරයක් එම මාර්ගයේ 25 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පුපුරා ගොස් තිබේ. ඒ සමගම රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවී ඇත්තේ ඊයේ (10) රාත්‍රී 10ට පමණය.

(ඡායාරූප ලබා ගැනීම Accident 1st)

Image may contain: outdoorImage may contain: outdoorImage may contain: car and outdoorImage may contain: outdoorImage may contain: outdoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *