ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව පහත සදහන් අපේක්ෂකයන් ඊට ඇතුලත් වේ.
1. ජෝන් අමරතුංග
2. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු
3. මහාචාර්ය ආශූ මාරසිංහ
4. ජනාධිපති නීතිඥ තිලක් මාරපන
5. ජනාධිපති නීතිඥ දයා පැල්පොල
6. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා
7. ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර
8. සමන් රත්නප්‍රිය
9. සුදත් චන්ද්‍රසේකර
10. අරුණ ෆීලික්ස් පෙරේරා
11. මනෝජ් චමින්ද කුරේ
12. අචිනි ලොකු බණ්ඩාර
13. ශමල් සෙනරත්
14. නීතිඥ අබ්දුල් සප්තාර් මොහොමඩ් මිස්බා
15. ලසන්ත ගුණවර්ධන
16. මහාචාර්ය හේවා වඩුගේ සිරිල්
17. එන්.එස්. වින්ස්ටන් පතිරාජ
18. සුනිල් ද සිල්වා
19. ජයරාජ් චන්ද්‍රසේකර
20. එස්.ඩී. නෙල්සන් ආරියවංශ
21. එන්. විෂ්නුනාත්තන්
22. මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
23. මහාචාර්ය එම්.ඩී. ප්‍රියශාන්ත ගුණවර්ධන
24. ආචාර්ය මරීනා ආබ්දීන්
25. මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
26. රෝහිත බෝගොල්ලාගම
27. මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
28. ආචාර්ය සිරිම සිරි හපුආරච්චි
29. එස්. ඒ. බී. හේරත්