Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්
Two Islamic Revolutionary Guard Corps (IRGC) armed military personnel pose for a photograph in front of an Iran flag during a pro-government protest rally in southern Tehran, December 29, 2022. Pro-government protest rally held in support of Iran's Supreme Leader Ayatollah Ali Khamenei and in opposition to recent unrest following the death of Mahsa Amini, a 21-year-old Iranian-Kurd. (Photo by Morteza Nikoubazl/NurPhoto)NO USE FRANCE

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන් පවසන්නේ අමෙරිකාව නැවත ප්‍රහාර එල්ල කළහොත්, මෙම යුද්ධය මැද පෙරදිගින් ඔබ්බට ලෝකයේ අනෙක් කලාපවලටත් ව්‍යාප්ත කරන බවයි.

අම‍ෙරිකාව සහ ඉරානය අතර සටන් නැවැත්වීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී ඇතත්, සාමය උදාකර ගැනීම සඳහා වන සාකච්ඡා මේ වන විට ඇනහිට තිබේ.

මේ අතර, තමන් ඉරානයට බෝම්බ හෙලීමේ තීරණයට ඉතා ආසන්නව සිටි නමුත්, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ඉඩ තබා එය අවසන් මොහොතේ නතර කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *