සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඬුවම්

හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් වසර 3ක සිර දඬුවම් නියම කෙරුණා. ඒ මහජන මුදල් අවභාවිතය චෝදනාව යටතේ. මීට අමතරව ලක්ෂ 3ක දඩයක්ද නියම කෙරුණා. මෙලෙස දඬුවම් නියම කෙරුණේ ලොතරැයි මණඩලයේ සිදුවූ වාහන ගණුදෙනුවක අක්රමිකතාවයක් සම්බන්ධයෙනි.

Thanks for furnishing this type of substantial content material.
I delight in the data on your web site. Thanks a lot!|
You’ve got one of the better internet sites.|
Truly….such a advantageous site.|
Thanks a ton for sharing this terrific web page.|