සරණ ගුණවර්ධනට වසර තුනක සිර දඬුවම්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 3ක සිර දඬුවම් නියම කෙරුණා. ඒ මහජන මුදල් අවභාවිතය චෝදනාව යටතේ. මීට අමතරව ලක්ෂ 3ක දඩයක්ද නියම කෙරුණා. මෙලෙස දඬුවම් නියම කෙරුණේ ලොතරැයි මණඩලයේ සිදුවූ වාහන ගණුදෙනුවක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙනි.

5 Comments

Leave a Reply

Your email address will not be published.