විරෝධතාවේ නිරතවූ සෙබළා ගැන යුධ හමුදා මූලස්ථානයෙන් මාධ්ය නිවේදනයක්

දුබලතා වැටුප ඉල්ලමින් අද(10) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ සුමිත් කුමාර නම් සෙබළා සම්බන්ධයෙන් ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.

