මීට සති දෙකකට පමණ ඉහතදී තාවකාලිකව වසා දැමුණු පිටකොටුව මැනිං වෙළඳපොළ පරිශ්රය ව්යාපාරික කටයුතු සදහා මේ වන විට විවෘත කර තිබේ. මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කරන්නේ අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්යාපාරික කටයුතු සිදු කෙරෙන බවයි.
2020-04-29

© 2019-2020 LKReports.com