රියදුරු බලපත්රවලට අදාළ සේවා ලබාගැනීමට වේරහැර යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවුඩයක්

වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්රවලට අදාළව සේවා සපයාගැනීම සඳහා වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට වැදගත්වන නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව 2019. 04.27 වනදා සිට 2021.05.13 වනදා දක්වා (එම දින දෙක ද ඇතුළුව) මධ්යහන 12න් පසුව වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට ඒ ඒ සතිඅන්තයේ උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා වේලාව වෙන්කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.
නමුත් උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට මෙම සංශෝධනය බල නොපායි.
ඒ අනුව ඊයේ සහ අද මධ්යහන 12න් පසුව වේලාව වෙන්කරගත් සේවාලාභීන් සඳහා එළඹෙන මැයි 02 වැනිදා සහ 08 වැනිදාඋදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා තම සේවාව කරගත හැක.
