Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල
ප්‍රවෘත්ති

රියදුරු බලපත්‍රවලට අදාළ සේවා ලබාගැනීමට වේරහැර යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවුඩයක්

රියදුරු බලපත්‍රවලට අදාළ සේවා ලබාගැනීමට වේරහැර යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවුඩයක්

වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව සේවා සපයාගැනීම සඳහා වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට වැදගත්වන නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 2019. 04.27 වනදා සිට 2021.05.13 වනදා දක්වා (එම දින දෙක ද ඇතුළුව) මධ්‍යහන 12න් පසුව වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට ඒ ඒ සතිඅන්තයේ උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා වේලාව වෙන්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

නමුත් උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වේලාව වෙන්කරගත් සේවාලාභීන්ට මෙම සංශෝධනය බල නොපායි.

ඒ අනුව ඊයේ සහ අද මධ්‍යහන 12න් පසුව වේලාව වෙන්කරගත් සේවාලාභීන් සඳහා එළඹෙන මැයි 02 වැනිදා සහ 08 වැනිදාඋදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා තම සේවාව කරගත හැක.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *