රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
මේ වන විට බස්නාහිර පළාතෙන් පමනක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති පොලිස් නිළධාරින් 199 දෙනෙකු හදුනාගෙන ඇත.
තවද දිවයින පුරා මේ වන විට පොලිස් නිළධාරීන් 358 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.