රාගම පොලිස් OIC ටත් කොරෝනා

රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

මේ වන විට බස්නාහිර පළාතෙන් පමනක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති පොලිස් නිළධාරින් 199 දෙනෙකු හදුනාගෙන ඇත.

තවද දිවයින පුරා මේ වන විට පොලිස් නිළධාරීන් 358 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *