රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය.

රසායනික පොහොර,කෘමි නාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීම සදහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.