මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයට අනුව රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් ඇතිවී නොමැති බවත්, අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කළහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කොවිඩ් ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදකලා කිරීම මේ වන විට ප්‍රමාණවත් බවයි.