රටම ලොක්ඩවුන් කරන්න අවශ්‍යතාවයක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Share this Article

මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයට අනුව රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් ඇතිවී නොමැති බවත්, අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කළහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කොවිඩ් ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදකලා කිරීම මේ වන විට ප්‍රමාණවත් බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.