Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මෙට්ටයක් ලබා දෙන ලෙස රන්ජන් කළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරීවරයා ප්‍රතික්ෂේප කරයි

මෙට්ටයක් ලබා දෙන ලෙස රන්ජන් කළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරීවරයා ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට නින්ද නොයන බව පවසමින් මෙට්ටයක් ලබාගැනීම සඳහා මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන අතර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව මන්ත්‍රීවරයා දැඩි ඝනකමින් යුත් පොරවන දෙකක් අද බන්ධනාගාරය වෙත ගෙන්වා ගෙන තිබුණු බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඉන් එක් පොරවනයක් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබාදීමට බන්ධනාගාර පාලනාධිකාරිය අවසර දී තිබුණි.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වන විට රඳවා තිබෙන්නේ, වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ පුද්ගලයින් රඳවන පි. වාට්ටුව තුළයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *