ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු මුදල් නොගෙවා සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් ලිඛිතව කොමිසමට දන්වා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
2023-02-14

© 2019-2020 LKReports.com