මුදල් නොමැති හේතුවෙන් මැතිවරණ මුද්රණ කටයුතු නවතී.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්රණ කටයුතු මුදල් නොගෙවා සිදු කළ නොහැකි බව රජයේ මුද්රණාලය විසින් ලිඛිතව කොමිසමට දන්වා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.