පෝරකයට නියම වූ සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කර ඔවුන්ව ජීවිතාන්තය දක්වා සිරගතකිරීමට ක්රියාකරන බව ඊයේ බන්ධනාගාර ප්රතිසංස්කරණ රාජ්ය අමාත් ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කලේය.
මේ බව ඇමතිවරයා කියා සිටියේ අද වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණ චාරිකාවක එක් වූ අවස්ථාවේය.