බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්රධාන ජේලර්ටත් කොරෝනා

බන්ධනාගාර හී කොවිඩ් පැතිරීයාම සමග නිරෝධායනය මධ්යස්ථානයක් ලෙස ආරම්භ කල බෝගම්බර පැරණි බන්ධනාගාරයේ සිටි රැදවියන් 26කට හා ප්රධාන ජේලර් වරයාටද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
PCR පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ වහාම ඔහුව තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්රතිකාර රෝහල යොමුකර ඇත.
මේ වන විට බෝගම්බර බන්ධනාගාරය තුල රැදවූවන් 182 ට හා ජේලර්වරු තෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.
