බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියට කුසල් ජනිත් කැදවයි, නායක දිමුත්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.
ඉකුත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට කැදවා තිබෙනවා.
