බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියට කුසල් ජනිත් කැදවයි, නායක දිමුත්

Share this Article

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

ඉකුත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට කැදවා තිබෙනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.