ඊයේ (04) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව,
- නෝටන් (නුවරඑළිය) – මිලිමීටර් 258.6
- කැනියන් – මිලිමීටර් 234.6
- ලක්ෂපාන – මිලිමීටර් 208.4
ප්‍රදේශ කිහිපයකට තවදුරටත් තද වැසි පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


