නුවරඑළියට මිලිමීටර් 258.6ක වාර්තාගත වර්ෂාපතනයක්

ඊයේ (04) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව,

  • නෝටන් (නුවරඑළිය) – මිලිමීටර් 258.6
  • කැනියන් – මිලිමීටර් 234.6
  • ලක්ෂපාන – මිලිමීටර් 208.4

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් තද වැසි පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *