නිවුන් අලි පැටවුන් නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව

ශ්රී ලංකාවේ ගෘහස්ථව උපන් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව උදාවී තිබේ.
ඒ පින්නවල අලි අනාථාගාරයේදීය.
ඉකුත් අගෝස්තු 31 වනදා මෙම ස්ථානයේදී එම අලි පැටවුන් දෙදෙනා උපත ලබා තිබුණි.
