නිවුන් අලි පැටවුන් නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව

ශ්‍රී ලංකාවේ ගෘහස්ථව උපන් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව උදාවී තිබේ.

ඒ පින්නවල අලි අනාථාගාරයේදීය.

ඉකුත් අගෝස්තු 31 වනදා මෙම ස්ථානයේදී එම අලි පැටවුන් දෙදෙනා උපත ලබා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *