මේ අතර පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි බත්තරමුල්ලේ අද පැවති විරෝධතවයක් හේතුවෙන් නිරෝධායන රීති කඩ වි ඇති බවය.
මේ අතර මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

