රාමඤ්ඤ මහා නිකායේ ‘මහානායක හිමියන්’ අපවත් වෙයි

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දෙන්නෙමු.
උන් වහන්සේ රෝගීව රෝහලක ප්රතිකාර ලබමින් සිටියා.
අපවත්වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවූවා.