නගර ශාලාවේ විරෝධතා විසුරුවා හැරීමට ජල ප්රහාර එල්ල කරයි.

කොළඹ නගර ශාලාවේ ලිප්ටන් වටරවුම අසල විශ්වවිද්යාල සිසුන් විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාර එල්ල කර තිබේ.