ගෑස් මිල “සැලකිය යුතු මුදලකින්” අඩු කිරීමට සූදානම් වෙයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ එල්පී ගෑස් මිල 04 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව නිවේදනය කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1000 කින් අඩු කරන බවයි.

සමාගමේ මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *