මැරීන් ඩ්‍රයිව් හි ගමන් කරන මෝටර් රථ රියදුරන් සඳහා දැනුම්දීමක්.

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ වැල්ලවත්ත ප්‍රදේශයේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ කොටසක් ලෙන බවට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *