Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්පෝට් සිටියෙන් පොරොන්දු වුණේ සයිබර් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රයක් වෙන්න නෙවෙයි”: විදේශිකයන්ගේ වීසා සහ සමාගම් දැඩිව පරීක්ෂා කරන්නැයි හිටපු කථානායකගෙන් අනතුරු ඇඟවීමක්TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේ
ප්‍රවෘත්ති

තෙල්මිල වැඩි කිරීම මගින් ජනතාව තෙල් පරිභෝජනය සීමා කරාවි

තෙල්මිල වැඩි කිරීම මගින් ජනතාව තෙල් පරිභෝජනය සීමා කරාවි

තෙල් මිල වැඩිවීම හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය සීමා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් පසුගිය දින කිහිපයේදීසිදුවූ වැඩි ඉල්ලුම හේතුවෙන් තෙල් සංචිත අවසන් වූ බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

“සමහර රටවල් තෙල් මිල සියයට 90කින් පමණ ඉහළ දමා තිබෙනවා. පිරිපහදු තෙල් මිල සියයට අනූ ගණනකින් වැඩි වෙලා තියෙනවා. අපිට තෙල් සංචිතයක් තිබුණා. අපි තෙල් මිල වැඩි නොකළා නම් අනෙක් සමාගම් තෙල් ආනයනය අඩු කරනවාහෝ නවත්වනවා. තෙල් පරිභෝජනය පසුගිය දින කිහිපයේදී වැඩිවුණා.

මේ පරිභෝජනය නිසා අපේ සංචිතය අවසන් වුණා. අලුතෙන් තෙල් ගෙනාවේ වැඩි මිළට. තෙල් මිල වැඩිවීම නිසා ජනතාව පරිභෝජනය සීමා කරයි කියලා අපි හිතනවා. තෙල් වලට යම් සහනාධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *