ඩ්රෝන මෙහෙයුම් වලින් වරධකරුවන් 100කට වඩා අත්අඩංගුවට

කොළඹ හුදකලා කරන ලද ප්රදේශයන්හී ක්රියාතමක ඩ්රෝන මෙහෙයුම් මගින් නිරෝධායන නීති කඩකරන ලද පුද්ගලයන් 117ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධය ඒකකය නිවේදනය කර ඇත.
තවද ගතවු පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයන් 46ක් පමණ අත් අඩංගුවට ගෙන ඇත.
