කොරෝනා හේතුවෙන් ගූගල් කාර්යාල 3ක් වසා දමයි

චීනය පැතිරී යන කොරෝනා වෛරසය හේතුවෙන් ගූගල් සමාගමේ ප්රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ. මෙලෙස වසා දමා ඇත්තේ චීනය, හොංකොං සහ තායිවානය යන රටවල ප්රධාන කාර්යාල වේ. ඔවුන් මෙම කාර්යාල පවත්වාගෙන ගොස් ඇත්තේ අලෙවි ප්රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහාය.
